Pena Kati by Senith Jay
Pena Kati by Senith Jay

Pena Kati

Senith Jay * Track #8 On Butterfly Effect

Pena Kati Lyrics

Chorus:
(Baby lemme groove withcha)
කළඹනව ද මගෙ හිත ආයේ
(Lemme groove withcha)
ඇස් කොනකින් සිතුවිලි යාවී
(Baby lemme groove withcha)
සුළගට මුසු වෙයි ඔබේ ආලේ
(Lemme groove withcha)
පෙන කැටි මතුවී රැ යාමේ

Verse 1:
පෙන කැටි මතුවී රැ යාමේ
ඉඳ හිට සිප තුරුලේ
මගේ ලෝකෙට නුඹ එනවානම්
තොල් පෙති අග දැවටී ඉන්නම්
සොඳුරුයි ඔබ මේ හැන්දෑවේ
මල් රොන් රස අඩු නෑ ළන්දුනේ
සිහන ලෝක නුඹ සෙව්වානම්
ප්‍රේම ගීත ලියලා දෙන්නම්

Pre:
හැඟුමන් කලඹාලා
නුඹ මා වෙත ආවා
හිමිහින් හිත පාදා
මට කියලා

Chorus:
(Baby lemme groove withcha)
කළඹනව ද මගෙ හිත ආයේ
(Lemme groove withcha)
ඇස් කොනකින් සිතුවිලි යාවී
(Baby lemme groove withcha)
සුළගට මුසු වෙයි ඔබේ ආලේ
(Lemme groove withcha)
පෙන කැටි මතුවී රැ යාමේ

Verse 2:
මේ වසන්තයේ
මා නිසන්සලේ
නුඹ ගැනමයි සැමද මව්වෙ
ඔය නෙතු අග බැල්මන් අතරෙ
රැඳිලා
හිත නුඹ ලඟ දැන් කැරකෙනවා
පිනි පොද වැටිලා
පෙන කැටි අතරින් මුමුනනවා

Pre:
හැඟුමන් කලඹාලා
නුඹ මා වෙත ආවා
හිමිහින් හිත පාදා
මට කියලා

Chorus:
(Baby lemme groove withcha)
කළඹනව ද මගෙ හිත ආයේ
(Lemme groove withcha)
ඇස් කොනකින් සිතුවිලි යාවී
(Baby lemme groove withcha)
සුළගට මුසු වෙයි ඔබේ ආලේ
(Lemme groove withcha)
පෙන කැටි මතුවී රැ යාමේ

Pena Kati Q&A

Who wrote Pena Kati's ?

Pena Kati was written by Senith Jay.

Who produced Pena Kati's ?

Pena Kati was produced by Senith Jay.

When did Senith Jay release Pena Kati?

Senith Jay released Pena Kati on Mon Feb 14 2022.

Your Gateway to High-Quality MP3, FLAC and Lyrics
DownloadMP3FLAC.com