Sithuwamak by Senith Jay
Sithuwamak by Senith Jay

Sithuwamak

Senith Jay * Track #1 On Sithuwam EP

Download "Sithuwamak"

Sithuwamak by Senith Jay

Release Date
Fri May 14 2021
Performed by
Senith Jay
Produced by
Senith Jay
Writed by
Senith Jayamaha

Sithuwamak Lyrics

කලුවර අහසක් නොකියන රහසක් තියෙනව කාටත්
එයි අවස්තාවක් වලාකුළු අතරින් තරු එලි යායක්
ගැලපෙන පාටක් අරගෙන ආයෙත් අඳිනවා සිතුවම්
පෙන්නන මායම් නොමැකෙන සායම් තැවරීලා දැන්

එන්න විඳගන්න ජීවිතෙ සතුටින් හිනහෙන්න
ආයේ නොකරන්න වැරදියි නම් කියලා දෙන්න
හීන හඹා යන්න දැන් උබ පැනපං ඒ පිම්ම
අද ලියාලා හෙට කියලා අපි පියඹා

සොයන් ආවා හැගුම් දල්වා නොවැටී මේ මාවතේ
වැරදි මකලා පාට කරල පින්සලෙන් අපේ ජීවිතේ
සිතුවමක් වාගේ
සිතුවමක් වාගේ
සිතුවමක් වාගේ
සිතුවමක් වාගේ

අපේ යෞවනේ මරු රැ වෙලා ආවම ගෙදරින් නඩු
දැන් පයන තරු වාහන නැවතිලා පාරෙ කන කටු
මේක දැනගෙන ඉන්න අද විඳවන්නෙ හෙට හොඳට
බයවෙන්න එපා දැන් අපටත් ඉර පායා එයි ඒ දවස

එන්න විඳගන්න ජීවිතෙ සතුටින් හිනහෙන්න
ආයේ නොකරන්න වැරදියි නම් කියලා දෙන්න
හීන හඹා යන්න දැන් උබ පැනපං ඒ පිම්ම
අද ලියාලා හෙට කියලා අපි පියඹා

සොයන් ආවා හැගුම් දල්වා නොවැටී මේ මාවතේ
වැරදි මකලා පාට කරල පින්සලෙන් අපේ ජීවිතේ
සිතුවමක් වාගේ
සිතුවමක් වාගේ
සිතුවමක් වාගේ
සිතුවමක් වාගේ

සිතුවමක්...
සිතුවමක්...
සිතුවමක් වාගේ.. 4x

Sithuwamak Q&A

Who wrote Sithuwamak's ?

Sithuwamak was written by Senith Jayamaha.

Who produced Sithuwamak's ?

Sithuwamak was produced by Senith Jay.

When did Senith Jay release Sithuwamak?

Senith Jay released Sithuwamak on Fri May 14 2021.

Your Gateway to High-Quality MP3, FLAC and Lyrics
DownloadMP3FLAC.com